Monday, March 30, 2026
Follow Us
Social and Equity

වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා. ඒ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට රජය මෙතෙක් ස්ථිර විසදුමක් ලබානොදීම හේතුවෙන්.

Social and Equity

73වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

Social and Equity

COVID - 19 ව්‍යසනයෙන් පීඩාවට පත් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සතුව ඇති අරමුදල් භාවිතා කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට (SLBFE ) උපදෙස් දී තිබේ.

Social and Equity

කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (28) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

Social and Equity

ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ට අවස්ථාව දීම සඳහා විශ්වවිද්‍යාලවලට තවත් සිසුන් අටසියයක් පමණ වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

Social and Equity

The total number of COVID-19 patients detected in the island exceeded 60,000 with the detection of 772 COVID-19-positive persons yesterday.

Social and Equity

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සිරුරුවල ප්‍රතිදේහ මට්ටම ඉහළ යෑම සලකා බලමින් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් මුදා හැරීමේ දින ගණන දින 14 සිට 10 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත. මීට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කළ ආසාදිතයින් දින 14ක අනිවාර්ය නිරෝධායනයක් සඳහා යොමු කර තිබුණි.

Social and Equity

පසුගියදා වලල්ලාවිට ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රේගුවේ වත්මන් තත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ රේගුවේ අක්‍රමිකතා වෙනස් කිරීම සඳහා පත්කළ විශ්‍රාමික ජෙනරාල්වරයා තමන්ට සැහීමකට පත්විය හැකි ආකාරයට කටයුතු කර නැති බවත් අවශ්‍ය නම් නිළධාරින් සියලු දෙනාම ඉවත් කර හෝ එම ආයතනය නිසි මගට ගැනීමට තමන් පසුබට නොවන බවත්ය.

Social and Equity

පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති එන් කේ ජයවර්ධන කියාසිටියේ සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල මෙලස ඉහල නැංවීමට තීරණය කළ බවයි.

බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා ඔයිල්වලට පනවා ඇති බදු මුදල් අඩු කිරීමට රජය කටයුතු කළහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)

Social and Equity

කොවිඩ් මර්දන ප්‍රථම එන්නත කොළඹ අයි.ඩී.එච්. රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුට අද (29) දින පෙරවරු 8.30ට ලබා දෙන බවත් අයි.ඩී.එච්. රෝහලට අමතරව කොළඹ ජාතික රෝහල, නැගෙනහිර කොළඹ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම රෝහල) යන රෝහල් වලදී මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

Social and Equity

පොලිස් දෙපාර්තමේන්තුවේ විසිදහසක් පමණ එකවර විශ්‍රාම යෑමේ අවදානමක් මතුව ඇත. මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීහු මේ බව පෙන්වා දී තිබේ.

Social and Equity

මෙරටින් සොයාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් මහජනතාව කඩිනමින් දැනුවත් කිරීමට උපක්‍රම සැකසිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

Social and Equity

ආයුර්වේද රෝහල්වලින් වාර්තා වන සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් විශේෂ සායන ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා සඳහන් කරයි.

Social and Equity

සමස්තයක් වශයෙන් පාසල් සිසුන් හැත්තෑ දෙනකුට පමණ මේ වන විට කොවිඩ් වයිරසය වැලඳී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (27 වැනිදා) පැවසීය.

Social and Equity

පාර්ලිමේන්තු සභාවාර පැවැත්වෙන දිනයන් හි මන්ත්‍රීවරුන්ට ක්ෂණික ප්‍රතිදේහ ජනක (ඇන්ටිජන්) පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇත.

Social and Equity

COVID-19 infected patients have to be confined to their homes for at least two days prior to be taken to hospitals and treatment centres due to the insufficient space at hospitals and treatment centres, sources said.

Social and Equity

රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් හෙළි කර සිටින්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවත් එයට අමතරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය කාර්යාල ද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යමින් කුලිය වසහයෙන් කෝටි ගණනින් මුදල් ගෙවන බවයි.

Social and Equity

විදෙස් රටවල් කිහිපයක පැතිර යන වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.