Sunday, February 08, 2026
Follow Us
උත්සව සමයේ විශේෂ රථ වාහන සැලැස්මක්

එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.

මෙම විශේෂ රථ වාහන සැලැස්ම අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

විශේෂයෙන් දුර ගමන් සේවා බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

(Aruna)