තවත් කොවිඩ් මරණයක් ඊයේ(26) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 558ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 272ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 91,561ක් දක්වා ඉහළගොස් ඇත.
(Aruna)