ලංකාවේ සියළු ඉස්ලාම්භක්තිකයෝ මාල දිවයිනේ පදිංචියට එන්න-මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව පවසා සිටී.
කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය මර්දනය සදහා අමිතිරිගල උතුර නෙඵන්දෙණිය වෙද ගෙදර පාරම්පරික වෛද්‍ය ඒච්.ඩී.පී. දර්ශනී මහත්මිය විසින් නිෂ්පාදිත කොවිඩ් මර්දන ප්‍රතිජීවක ඖෂධය හා අම්බලන්ගොඩ, ලංකාපුර වෙද මැදුරේ වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් නිෂ්පාදිත කොවිඩ් මර්දන පාරම්පරික ඖෂධ දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුව තිබේ.
ආසාදිතයින් 643 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන අතර එම පිරිස ගතවූ පැය විසිහතරක කාලයේ අද (16) වන දා පෙරවරු 6ට පෙර හඳුනාගත් ආසාදිතයන් බව පැවසෙනවා. ඉන් 21 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ලෙස හඳුනා ගෙන ඇත.
The Peliyagoda Central Fish Market, which was temporarily closed due to the spread of COVID-19 and the emergence of a cluster from the location, reopened today with limited operations.
A training aircraft of the Sri Lanka Air Force has crash landed near the Janaranjana Tank, Kantale.
The Wattala Magistrate’s Court today rejected an appeal to bury the bodies of four inmates who were killed in the Mahara Prison riot, and instead ordered the bodies to be cremated.
A committee appointed by the Attorney General (AG) had recommended the Public Service Commission to conduct a disciplinary inquiry against Deputy Solicitor General (DSG) Azard Navavi and State Counsel Malik Aziz.
The Unity Plaza complex in Colpetty has been closed down as a precautionary measure after 04 Covid-19 cases were identified from the premises.
The number of Covid-19 deaths reported in the country climbed to 157 with three new deaths being reported today, the Government Information Department said.
While saying that the Criminal Investigations Department has launched an investigation into the fire that erupted at the Supreme Court complex yesterday, Police Spokesman Ajith Rohana said neither documents nor any registry had been damaged in the fire.
The Peliyagoda Fish Market, which was temporarily closed due to the spread of Covid-19, would be re-opened for limited wholesale operations from tomorrow (16), Fisheries and Aquatic Resources Ministry said.
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙන අතර; කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.
A fire has broken out at the Supreme Court Complex in Hulftsdorp, Colombo.
කොවිඩ්-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිතා නොකරන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගුවන් හමුදා මූලස්ථානයේ සේවය කරන රොටුඹ දෙන්කන්දලිය පදිංචි තිස්එක් හැවිරිදි ගුවන් සෙබළියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
වත්තල ජල සම්පාදන ක්‍රමයේ මාර්ග සංවර්ධනයට සමගාමීව හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක හෙට (16) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
කිතුල් බෝගය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට හා කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Page 475 of 727