Sunday, February 08, 2026
Follow Us
ගෙවී ගිය ටයර් සොයන මෙහෙයුම් නවතයි

ධාවන තත්ත්වයට නුසුදුසු ටයර් භාවිතා කරමින් රිය ධාවනයේ යෙදනා පුද්ගලයින් සොයා දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් හේතුවන් ඇති වූ විරෝධතා මෙයට හේතු වූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

(Aruna)