Tuesday, July 08, 2025
Follow Us
සුවය ලැබූ ගණන 87,306ක් දක්වා ඉහලට

කොවිඩ් ආසදිතව සිටි පුද්ගලයන් 248 දෙනෙකු අද (23) සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අනුව අද දිනය වන විට සුවය ලැබූ සමස්තය 87,306ක් දක්වා ඉහල ගොස් තිබේ.

සමස්ත ‘ කොවිඩ් ආසදිතව රෝගී වූවන් 90,514ක් වාර්තාවී තිබෙන අතර ඉන් රෝගීන් 2,657 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

(Aruna)