Tuesday, February 10, 2026
Follow Us
Social and Equity

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Social and Equity

රට පුරා කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.

Social and Equity

Sri Lanka has begun to receive requests for visas ahead of officially opening its borders for tourists. Tourism Ministry sources told the Daily Mirror that a number of requests had been received through the Electronic Travel Authorization (ETA) system for visas.

Social and Equity

පානදුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

Social and Equity

අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාව ට පටහැනි බව නීතිපතිවරයා සඳහන් කර ඇත.

Social and Equity

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

Social and Equity

අවිස්සාවේල්ල රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත.

Social and Equity

කොවිඩ් – 19 වෛරසය සමාජගතවීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය අනුව මෙරට තුළ වෛරසය සමාජගතවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Social and Equity

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මෙවර පාසැල් කඩඉම් ලකුණු ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් මව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා. ඔවුන් පවසන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප‍්‍රිය පාසැල් සඳහා ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු මට්ටම මෙවර ඉතා ඉහළ බවයි. එබැවින් තම දරුවන්ට ජනපි‍්‍රය පාසැලක් වෙත ඇතුළත් වීමට තිබූ අවස්ථාව ඇහිරී ගොස් ඇති බව මව්පියන් පවසනවා.

Social and Equity

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

Attorney General Dappula de Livera has advised the Secretary to the President that the MCC Compact & Programme Implementation Agreement & articles of Association of MCA are inconsistent with written laws and the Constitution, AG's Coordinating Officer said.

Social and Equity

The government will start the Covid19 vaccine rollout by the last week of February or early March, an official said yesterday.

Social and Equity

සයිප්‍රස්හි සිට පසුගිය සතියේ රැගෙන ආ විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීමට විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් යොදවා ඇත.

Social and Equity

උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව උගන්වන පාසල් සියයකට අධික ප්‍රමාණයකට එම තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා විද්‍යාගාර පහසුකම් නැති බව අනාවරණය වේ. එහෙයින් එම විෂය ධාරාව හදාරන සිසුහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 08ක් ඊයේ රාත්‍රීයේදී වාර්තා විය.

Social and Equity

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික කපු මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

Social and Equity

21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් කොවිඩ් -19 ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Social and Equity

All Ceylon Jamiyyathul Ulama (ACJU) has made a fresh appeal to allow the burial of COVID dead in a letter to President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa, Health Minister Pavithra Wanniarachchi, and Health Services Director-General Dr. Asela Gunawardena.