Monday, July 07, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 581ක් දක්වා ඉහළට

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ දෙකක් ඊයේ (04) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 581ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)