අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගත් බව වාර්තා වේ.
නිසි ප්‍රයෝජනයකට නොගැනීම නිසා වසරකට කජු පුහුලන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපතේ යන බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාරංගා කාංචනී රත්නායක පැවසුවාය.
ආරම්භයේදී ශ්‍රී ලංකාව මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කළ නමුත් කොවිඩ් 19 වයිරසය හේතුවෙන් සිදු වූ පළමු මුස්ලිම් ජාතිකයාගේ සිරුර බලහත්කාරයෙන් ආදාහනය කරමින් ශ්‍රී ලංකා රජය අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳ’ මුල් ප්‍රතිපත්තිය වෙනස් කළ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කරයි. ඔස්ට්‍රේලියාවේ ABC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ඔහු එසේ ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මේ රජය බලයට පත් කිරීමට අනුග්‍රහය දැක්වූ බලවේගවලින් 99%ක්ම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි වූ නිසා එම තීරණය අවලංගු කිරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දුන්නේය.
School children are among 100,000 drug addicts in Sri Lanka, the Police said today.
මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබේ.
කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැමිණ මුදල් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් එලෙස කොල්ලකා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
නයිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොවිඩ් 19 මරණ අවම කර ගැනීම සඳහා එන්නත්කරණය කාර්යක්ෂම කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
Veteran Sri Lankan actress Miyuri Samarasinghe has passed away today (06) at the age of 81.
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රජය විසින් කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහණකාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටිය ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා තිබේ.
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Hundred percent assurance cannot be given on getting infected with COVID-19 virus for people who continue to smoke and consume alcohol, even if they were vaccinated, National Authority on Tobacco and Alcohol (NATA) Chairman Dr. Samadhi Rajapaksa said.
The players in the Sri Lanka national cricket team have been asked to self-quarantine following a cricketer and the head coach tested positive for COVID-19, the National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.
වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක අරුණට පැවසීය.
Inter-Provincial Private Bus Association (IPPBA) today said that they would launch a country-wide bus strike on Monday (8) midnight.
Founder of the Neville Fernando Teaching Hospital – Malabe Dr. Neville Fernando yesterday passed away while receiving treatment for COVID-19.
Page 469 of 745