Thursday, December 25, 2025
Follow Us
Social and Equity

දෙමළ භාෂාව කථාකිරීමට හැකිවීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ පොලිසියට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා විසින් යෝජනාවක් ඉදිරිපත්කොට ඇති බව වාර්තාවේ. ඒ අනුව එසේ බඳවා ගැනීමට නියමිත නිළධාරීන් 150න් බහුතරය මුස්ලිම් ජාතික නීතිඥවරුන් වන බවට නීති අංශවල කථා බහට ලක්වන බවද වාර්තාවේ.

Social and Equity

Health authorities have admitted they have concerns as the country prepares to reopen its borders for tourism.

Social and Equity

නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් බලපිටිය තැපැල් කාර්යාලය තාවකලිකව වසා දමා තිබෙනවා. පොලිස් නිලධාරියෙක් වන ඇයගේ සැමියාට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

Social and Equity

The coronavirus has begun to spread to multiple areas, including in the Western Province.

Social and Equity

කොවිඩ් -19 නිසා නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තිස් දෙකක් හැර සෙසු සියලු පාසල් හෙට දිනයේ ආරම්භ කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

Social and Equity

The new terms and conditions of privacy policy of Whatsapp app would allow Facebook to monitor the activities of its users through the Whatsapp app and use that data for commercial purposes, the Information Technology Society of Sri Lanka (ITSSL) said.

Social and Equity

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ වෘත්තීය සමිති සහ එම සමාගමේ කළමනාකාරිත්වය අතර මෙතෙක් ක්‍රියාත්මක වූ සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් (COLLECTIVE BARGAINING AGREEMENT) අහෝසි කිරීමට ශ්‍රීලංකන් කළමනාකාරිත්වය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ සේවකයෝ දැඩි විරෝධය පළකරති.

Social and Equity

Isolation was lifted this morning in the Grandpass, Dematagoda, and Maligawatte Police Divisions in Colombo District, with the National Operations Centre for the Prevention of COVID-19 Outbreak (NOCPCO) yesterday announcing that isolation has been newly imposed in three areas in the Borella Police Division.

Social and Equity

විදෙස්ගතව සිට තවත් 511 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්. එම පිරිසට පුද්ගලයින් 340 දෙනෙක් අයත්. ඉන්දියාවේ සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ කටාර් සිට පුද්ගලයින් 127 දෙනෙකු ඒ අතර වන බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

Social and Equity

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ඔට්ටු ඇල්ලීමේ “රේස් බයි රේස්” සූදු පොලවල් තහනම් කිරීමට මොරටුව මහ නගර නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතා විසින් ගෙන ආ යෝජනාවක් විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය ද ඇතුව සම්මත කරගෙන තිබේ.

Social and Equity

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කොට තිබු මාලිගාවත්ත, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශ හෙට උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරිමට තීරණයකළ බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Social and Equity

මෙරට දිනකදී සිදුකෙරෙන පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ සමාජයේ සිටින ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදුකෙරෙන එම පරීක්‍ෂණ වැඩිකළ යුතු බවයි.

Social and Equity

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 30 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Social and Equity

A final decision on the controversial Memorandum of Co-operation (MoC) signed between India, Japan, and Sri Lanka to jointly develop the East Container Terminal (ECT) at the Colombo Port is to be taken, following the recommendations by the two committees appointed by the Cabinet of Ministers, The Sunday Morning learnt.

Social and Equity

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර හා හිරිහැරවලට ලක් වූ ශ‍්‍රී ලාංකිකයන් 300 දෙනෙකු අද අලූයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.

Social and Equity

යාපනය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ නියෝගයෙන් විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

Social and Equity

Thirty people have been found to be infected with the coronavirus in Narahenpita, officials said.

Social and Equity

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.