Sunday, May 05, 2024
Follow Us
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 591ක් දක්වා ඉහළට

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ තුනක් ඊයේ (07) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 591ක් දක්වා ඉහළ ගොස් තිබේ.'

(Aruna)