Sunday, July 06, 2025
Follow Us
මැයි මුල වනවිට කොවිඩ් 03 වන රැල්ලක් ඒවිදැයි සෞඛ්‍ය බලධාරීන් සැකයෙන්

අළුත් අවුරුද්ද උදාවට තවත් ඇත්තේ දින 05 ක් පමණයි. බොහෝ දෙනා මේ වනවිටත් ඒ සඳහා සූදානම් වෙමින් සිටින ආකාරයත්, සාප්පු සවාරිවල නිරත වන ආකාරයත් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා.

කෙසේවෙතත් මෙවර අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ පවතින අවදානම් තත්ත්වය ද සිහි තබාගෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

(Neth)