උත්සව සමය ආරම්භ වීමත් සමග ජනතාව මේ වන විට සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ක්‍රමයෙන් වෙළදසැල් වෙත පැමිණෙමින් තිබෙනවා. ඔවුන් මෙලෙස නිවසින් බැහැරට පැමිණෙන්නේ කොවිඩ් අවධානම මධ්‍යයේයි. ඒ අනුව අවුරුදු සිරිය මැද සහ කොවිඩ් අවධානම මැද ජනතාව කටයුතු කරන්නේ කෙසේදැයි සොයා බැලීමට නෙත් නිවුස් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා.
බොහෝ තැන්වලදී දැක ගත හැකි වු ප්‍රධාන කරුණ වුයේ මුහුණු ආවරණ පැලදිම සිදු වුවද ජනතාවට මීටරයේ පරතරය සහ දෑත් පිරිසිදු කර ගැනීම අමතක වී ඇති ආකාරයයි.
(Neth)