Monday, February 09, 2026
Follow Us
Social and Equity

2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Social and Equity

Rights activists and victims are hoping the High Commissioner for Human Rights Michelle Bachelet will raise the Government’s mandatory cremations policy for all corona virus-related deaths during her oral submission on 24 February, after the issue was highlighted in her report on Sri Lanka released last Wednesday.

Social and Equity

While denying the allegations of promoting an agenda of a religious group described as ‘Born Again’, the Sri Lanka Cricket (SLC) yesterday said these allegations were false and fabricated.

Social and Equity

මෙරට භාවිතයට ගැණෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් ඉල්ලීමක් කර තිබේ.

Social and Equity

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට පැවරීම පිණිස ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම පිණිස කොළඹ වරායේ සේවක සංගම් විසින් දියත් කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයට සහය පළ කරණු පිණිස ත්‍රිකුණාමල වරාය සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ.

Social and Equity

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි හමුවූ අවස්ථාවේ උන්වහන්සේ පවසා සිටියේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාට ලබාදීම කළ යුතුම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

Social and Equity

කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථානවලත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් සැරිසරන යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (31 වැනිදා) සිට ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

Social and Equity

කොවිඩ් මරණ 8ක් ඊයේ (30) දින වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 313කි.

Social and Equity

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත්, බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියකට එකඟත්වය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරිපත් කළ යෝජනාවලියට රජය එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

Social and Equity

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිස්ත්‍රික්ක විසි පහටම විශේෂ මධ්‍යස්ථාන විසි පහක් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Social and Equity

කොවිඩ් මර්දන රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ වැඩසටහන අද ආරම්භ වනවා. ඒ, නාරාහේන්පිට පොලිස් රෝහලේදීයි. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ආරම්භ කෙරෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ පෙරේදා දිනයේදීයි.

Social and Equity

A top health official said yesterday, Sri Lanka would count on a mix of Covid-19 vaccines to ensure sufficient supplies for inoculation.

Social and Equity

කොළඹ තවත් ප්‍රදේශ 05ක හුදෙකලා තත්ත්වය අළුයම 05 සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත සහ පෑලියගොඩ පොලිස් වසමේ ගඟ බඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත යන ප්‍රදේශද අළුයම 05සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ඇති. වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස හා ඇන්ඩෲස් පාර ද හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

Social and Equity

නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම භූකම්පනය වලපනේ, ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

Social and Equity

There is a substantial increase in wholesale and retail prices of several varieties of commonly used vegetables due to short supply of vegetables, economic centres said.

Social and Equity

Health officers of the Colombo Municipal Council have begun conducting random Rapid Antigen Tests across Colombo city and this will continue until further notice, Chief Medical Officer of Health of the CMC, Dr. Ruwan Wijemuni told Daily Mirror yesterday.

Social and Equity

2020 පෙබරවාරි මාසයේදී පැවැත්වූ රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ බවත් තෝරා ගැනීම්වලින් අනතුරුව විභාග ප්‍රතිඵල අපේක්ෂකයින්ට නිකුත් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.

Social and Equity

The Government vaccinated over 5,200 frontline and healthcare workers yesterday at eight hospitals and two camps as it rolled out the first round of the Oxford-AstraZeneca COVID-19 vaccine targeting 250,000 people, including the Tri-Forces and Police.