Monday, March 30, 2026
Follow Us
Social and Equity

The parliamentary Committee on Public Accounts (COPA) has recommended to the Secretary to the Ministry of Transport to promptly prepare a program to improve freight transportation by rail in Sri Lanka.

Social and Equity

The landing fee concession provided to international flights operating to Sri Lanka has been extended till July 19, 2021.

Social and Equity

The isolation order in Weyangalla East (818) and Weyangalla West (818 A) Grama Niladari Divisions of the Kalutara District has been lifted with immediate effect, head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak Army Commander General Shavendra Silva said.

Social and Equity

The COVID-19 vaccine will be given to approximately 57,000 people in the Western Province today, acting Health Minister Channa Jayasumana said.

Social and Equity

PCR පරීක්ෂණ වාර්තා නිකුත්වීම ප්‍රමාද වීමෙන් කොවිඩ් මර්ධන මෙහෙයුම් වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ නිවැරදි දත්ත ප්‍රමාද වීම හේතුවෙන් බිම් මට්ටමේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම හා ඒ වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පවා අපහසු වී ඇති බවයි.

Social and Equity

The public have been urged to stay away from tourists after the country was placed on heightened alert for the new variant of the coronavirus.

Social and Equity

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි හා පාර්සල් අතුරුදන් වීම් වැඩි වෙමින් පවතී. පසුගිය මාසයක පමණ කාලය ඇතුළත එවැනි අතුරුදන්වීම්වලට අදාළව පැමිණිලි රැසක් ලැබී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

Social and Equity

රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් සොයාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරනවා.

Social and Equity

බන්ධනාගාර නිලධාරීන්ට හෙට (16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

කොවිඩ් මරණ 06ක් ඊයේ (16) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Social and Equity

විදේශීය දේශපාලන පක්ෂයක් මෙරට ලියාපදිංචි කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පැවැසුවේය.

Social and Equity

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන 18 වැනිදා පැය 18ක ජල කප්පාදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Social and Equity

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

කොවිඩ් ආසාදිත මරණ 06ක් ඊයේ (15) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Social and Equity

මුත්තයියා මුරලිදරන් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පරිපාලකයන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන රීට් පෙත්සමට අදාලව මාර්තු 15 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රිකට් ආයතනයේ බළධාරීන්ට නොතීසි නිකුත් කර තිබෙනවා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේය.

Social and Equity

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇතැයි අද (16) අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය.

Social and Equity

The coronavirus vaccine does not assure 100 percent protection from the virus, health authorities warned.

Social and Equity

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75,600 ඉක්මවා තිබුණද තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 6,561 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනයේ කොරෝනා මරණ 07ක් වාර්තා වුවද එම මරණ දින 03ක් තුළ සිදු වූ ඒවා බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.