Saturday, March 28, 2026
Follow Us
වියලි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළට

පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් සති කිහිපය තුළ මෙරට විදුලි ඉල්ලුමද ඉහළ ගිය බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ මේ හේතුවෙන් විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 47 ත් 49 ත් අතර අගයක් ගත් බවයි.

(Neth)