Saturday, February 07, 2026
Follow Us
ආහාර නාස්තිය අවම කිරීමට පියවර ගන්න - පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

උත්සව සමය ආහාර නාස්තිය වැඩි වශයෙන් සිදුවන කාලසීමාවක්. මෙම කාලසීමාවේදී කුසට ආහාරයක් නොමැතිව දිවිගෙවන පිරිස් කොතෙක් ඇත්ද. අලූත් අවුරුදු සමයේදී ඒ පිළිබදව ද සිහි තබා ගනිමින් ආහාර නාස්තිය අවම කිරීමට පියවර ගන්නා ලෙසයි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

අවුරුදු සමයේදී නොයෙකුත් ආහාරපානවල රසය භුක්ති විදීමට අවස්ථාව සැලසෙනවා. එබැවින් බෝ නොවන රෝග පිළිබද මෙම කාලසීමාවේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පෙන්වා දුන්නේ.

(Neth)