Monday, February 09, 2026
Follow Us
Social and Equity

 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයා ගත් කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළව පරීක්ෂණ නිසි ආකාරයට සිදු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සමට අදාළව වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .

Social and Equity

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Social and Equity

ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ හේතුවෙන් දැනට මෙරට තුළ භාවිතා කරන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත සම්බන්ධයෙන් ජනතාව තුළ අනියත බියක් හටගෙන ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. මේ නිසා ඇතැම් පුද්ගලයන් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන තත්වයට පත්ව ඇති බවයි එම සංගමේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්‍නේ.

Social and Equity

ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමේ වැඩසටහනේ පළමු පියවර වබස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන හරහා ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Social and Equity

විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා(21) දින පැය දහය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Social and Equity

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

Social and Equity

ආයුර්වේද වෛද්‍යවරුන් අති බහුතරයක් කොවිඩ් එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය ඉන්දික රුවන් සඳහන් කරයි. ​

Social and Equity

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා. වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,114 දෙනෙකු ලියාපදිංචි වී සිටිය ද ඉන් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 292 දෙනෙකු පමණයි.

Social and Equity

සියලුම වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුවට සහභාගිවන වෛද්‍ය සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

Social and Equity

The All Ceylon Bakery Owners’ Association (ACBOA) today said they are faced with a difficult situation to run the bakery industry due to the price increase of a litre of imported palm oil.

Social and Equity

වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර වෙනුවෙන් යොදාගන්නා ඇඳුම් කට්ටල දෙකක් ඊයේ (17 වැනිදා) සොයාගත් බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි. ආරක්ෂක අංශ පැවැසුවේ වවුනියාව රාජ්‍ය බුද්ධි ​සේවයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සඟවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගත් බවයි.

Social and Equity

Nightclubs in Colombo have been ordered to temporarily suspend operations.

Social and Equity

The Court of Appeal has fixed on March 5 to consider a writ petition filed by Cardinal Malcolm Ranjith seeking an order for the security forces to conduct a formal inquiry into the alleged importation of about 6,000 swords by a group of people during the period related to the Easter Sunday terror attack.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (17) දිනයේදී මරණ 13ක් සිදුව තිබේ.

Social and Equity

A total of 747 more COVID-19 patients recovered and were discharged from hospitals increasing the total number of recoveries in Sri Lanka to 71,176, the Health Ministry said.

Social and Equity

දෙරණ රූපවාහිනයේ 360 වැඩසටහනට එක්වෙමින් වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසා සිට්යේ කොරෝනා වෛරසය පාලනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය මේ වන විට අවසන් සායනික පරීක්ෂාව සඳහා යොමු කර තිබෙන බවයි.

Social and Equity

Controversy over Rapid Antigen testing continues with health officials claiming that despite the RAT kits being used for random checks for the COVID19, a PCR was necessary due to inaccurate results at times being displayed by the RAT kits.

Social and Equity

ජනතාව වැඩිවශයෙන් ගැවසෙන ස්ථානවල ඒකාරාශී වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා. එවැනි ස්ථානවල වැඩිවශයෙන් ගැවසීම කොරෝනා අනු පොකුරු බිහිවීමට ප්‍රධාන හේතුවක් බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත පැවසුවේ.