The decision to vaccinate former Sri Lanka cricketer Sanath Jayasuriya is being looked into.
තවත් කොවිඩ් මරණ තුනක් ඊයේ (19) දින තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Former Sri Lanka fast bowler Chaminda Vaas has been appointed as fast bowling coach for the upcoming West Indies tour, Sri Lanka Cricket said.
The Right To Information (RTI) Commission has warned of legal action if the RTI Act is intentionally disregarded.
දේශීය වශයෙන් වේවැල් භාණ්ඩ සෑදීම සඳහා අමුද්‍රව්‍ය රට තුළ ඇතත් ඒවා සපයා ගැනීමට ඇති නීතිමය බාධා නිසා එම භාණ්ඩ නිෂ්පාදනයේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව වේවැල් භාණ්ඩ නිෂ්පාදකයයෝ පවසති.
An earthquake measuring 4 on the richter scale was reported today about 28km south in the sea from Paanama, a senior official of the Seismic Data And Tsunami Alert Centre (SDTAC) said.
Responding to a statement made by certain Tamil National Alliance (TNA) MPs that they were not ready to get COVID vaccine from Army hospitals, Army Commander Gen. Shavendra Silva stressed that no Sri Lankan would refuse to receive the vaccines from military hospitals whereas only non – nationals could do so.
SSP Shani Abeysekera was transferred back to the Welikada prison hospital from the Colombo National Hospital yesterday.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් විසිහත්දහස් දහ අටදෙනකුට, ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දාහත්දහස් හයසිය විසි දෙදෙනකුට සහ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් එකොළොස්දහස් හත්සිය දහදෙනකුට එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
“ධම්මික පැණිය” නමින්ප්‍රචළිත වූ දේශීය ඖෂධය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාට කොවිඩ් – 19 මර්ධන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් එම දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වීම පිළිබඳව ඔහු දිවයින පුඅවතපතට මෙසේ අදහස් පළකර තිබේ.
Sri Lanka will receive sufficient doses of the COVID-19 vaccine for 27% of the population through the COVAX facility, with the World Health Organisation (WHO) expecting to communicate information on final Q1 and Q2 allocations on 22 February.
ඊයේ (18) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයට අනුව පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා එල්ල වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
විවාහ මංගලෝත්සව සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව 50 දක්වා සීමා කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි උත්සව ශාලා හිමිකරුවෝ පවසති. මේ දිනවල හෝටල්වලට ඇති එකම සීමිත ආදායම් මාර්ගය වන විවාහ මංගලෝත්සවද සීමා කිරීම් හේතුවෙන් සම්පූර්ණයෙන් අත්හිටුවන තත්ත්වයක් උදා වී ඇතැයි මේ පිළිබඳව අරුණට අදහස් දැක් වූ පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සමුදිත චන්ද්‍රසිරි පැවසීය.
අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක වේ.
Health Services Director General Dr. Asela Gunawardene who expressed concern over the lack of public cooperation to bring the pandemic under control, said it was left to the people to decide whether they would hold wedding receptions, parties, public functions and enjoy as in the past, or reduce merry making events to the barest minimum to pave way for the reopening of schools and universities.
භික්ෂූන් වහන්සේ ඇතුළුව අනෙකුත් ආගමික නායකයින්ට ද කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට තීරණය කර ඇත. අද (20) දිනයේ සිට එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.
මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන රියදුරන් සම්බන්ධයෙන් අයහපත් ලකුණු හෙවත් අකුලසතා ලකුණු ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබෙනවා. ඒ, දෛනිකව සිදු වන මාරක රිය අනතුරු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන්. ඊයේ දිනයේදී පමණක් මාරක රිය අනතුරු හේතුවෙන් මරණ 15 ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
The public in high-risk areas are to be vaccinated on a priority basis to control the spread of the coronavirus.
Page 455 of 738