Friday, February 06, 2026
Follow Us
සමස්ත ආසාදිත මරණ 745ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙන බව ඊයේ (06) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සඳහන් කර තිබේ.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 745ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)