කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් මේ දක්වා නිවෙස් වලට වී සිටින කොරෝනා ආසාදිත පුද්ගලයින් 1906 යන විශේෂ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිටිනවා.
Children from a number of schools in and around Colombo have been infected with the Coronavirus, Daily Mirror learns.
All Bus and train services have decided to limit their services due to lack of passengers.
Around 15,000 persons in the private sector have been left unemployed due to the second COVID-19 wave, the Labour department states.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ.ජේ.ඒ කුමාර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් පසුගිය 29 වන දින නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දී සිටියේ
රට තුල සීග්‍රයෙන් පැතිරී යන නව කොවිඩ් 19 වෛරස ප්‍රභේද හේතුවෙන් දෛනිකව හමුවන ආසාදිතයින් ප්‍රමාණය සීමාව ඉක්මවා වාර්තා වීමත් සමඟ මේ වන විටත් රෝහල්වල
දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී අවසන් බව එම සංගමය පෙන්වා දෙන අතර ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “නියත ප්‍රතිකාරයන් නොමැති කොව්ඩ් රෝගය සුව වනතුරු
රෝගීන් ජීවත් ව තබා ගැනීමට විශාල ලෙස ඔක්සිජන්වල අවශ්‍යතාවයක් තිබෙන බවයි.”මේ වන විට රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉතා වේගයෙන් ක්‍රියාත්මක කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.
A total number of 187 persons have been arrested for violating quarantine rules during the past 24 hours ending today (02) at 6.00 am.
One of the leading Covid-19 researcher and head of Jayawardenapura University’s Immunology and Molecular Sciences Department, Prof. Neelika Malavige reiterated that schools should not be opened right now as children are susceptible to the new variant which is fast spreading in Sri Lanka.
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 1,716 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා.
හෝටල්වල සිදුකරන සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10.00න් පසු පැවැත්වීම තහනම් බවත් මෙම නීතිය අද සිට ඉදිරි සති 02 ක කාලය සඳහා බලපැවැත්වෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් ගණන 696 දක්වා ඉහළ ගොස් තිබේ.
හෝමාගම තලගල , ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ (01) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. එම ගිනි ගැනීම නිසා දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා කරුවන් සඳහන් කරයි.
ටෘත් විත් චමුදිත වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් සිටින බවයි.
කොවිඩ් වයිරසය වාතයෙන් බෝවන බවට විද්‍යාත්මක නිගමනයක් නොමැති බවත් දැනට තහවුරු වී ඇත්තේ බිඳිති මගින් සම්ප්‍රේෂණය වන බව පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දුන් බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දකුණු හා නැගෙනහිර ආසියානු රටවල විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.
බන්ධනාගාර තුළ කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කර තිබේ.
තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
At least 152 persons infected with COVID-19 are still awaiting at their homes owing to the lack of space at hospitals, media reports say.
Over 370 people have been found to be infected with the coronavirus in the Colombo District yesterday (Saturday), including in Borella and Padukka, officials said today.
The Police have arrested another 264 people for violating quarantine laws in Sri Lanka, the Police said today.
Page 454 of 767