Tuesday, July 08, 2025
Follow Us
කොවිඩ් මරණ 764 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙය මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ලෙස දැක්වේ

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 764ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)