කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
A senior player of the national women's cricket team has tested positive for COVID-19, sources said.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කොරෝනා රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
අද දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,923 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් මියගොස් ඇති බව තලංගම පොලීසිය පවසයි.
The Board of Control for Cricket in India (BCCI) has indefinitely postponed the Indian Premier League (IPL) 2021 after several players and support staff tested positive for COVID-19.
උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම හේතුවෙන් ඉකුත් 28 වැනිදා සුවසැරිය ගිලන් රථයකින් දඹදෙණිය මූලික රෝහලට ඇතුළු වූ අලව්ව රත්තරන් හේන පදිංචි කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් හඳුනාගෙන ඇත.
සිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් හෝ වෛද්‍යවරයෙකු කොරෝනා වෛරසය මර්දනය සදහා දේශීය ඖෂධයක් නිපදවා ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න පවසනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවයි වැඩබලන රෝහල් අධ්‍යක්‍ෂවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.
දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සති දෙකක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43 දෙනකු කොවිඩි 19 ආසාදිතයින් බවට අද (03) අනාවරණය වී ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී .කුලතිලක පවසනවා.
2020 ඔක්තෝබර් මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ(04) නිකුත් කෙරිණි.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පොල්වත්ත සහ පමුණුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම ප්‍රදේශ ඉදිරියේදී හුදකලා කිරීමට සිදුවනු ඇති බව මහරගම සෞඛ්‍ය නිලධාරීනි වෛද්‍ය රිසිනි මාරසිංහ පැවසුවාය.
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43 දෙනකු කොවිඩි 19 ආසාදිතයින් බවට අද (03) අනාවරණය වී ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී .කුලතිලක පවසනවා.
රටේ ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ හෙද කාර්ය මණ්ඩල හිඟවීම නිසා දැනට එම සේවයෙහි නියුතු හෙද හෙදියන්ට තුන් ගුණයක් වැඩකිරීමට සිදුව ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
The Attorney General exhibited details in Colombo the High Court with 800 charges against former IGP Pujith Jayasundara and former Defence Secretary Hemasiri Fernando in respect of two Trials-at-Bar over alleged offences of murder, attempted murder and over serious lapses and grave omissions in relation to prevent Easter Sunday attacks of 2019.
Page 453 of 767