Sunday, February 08, 2026
Follow Us
Social and Equity

ජනාධිපති මාධ්‍යය අංශය මාධ්‍යය අංශය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින්,ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට පිළිගැන්වූ බව පවසයි.

Social and Equity

ගත වූ පැය 24ක කාලය තුළ ගුවන් යානා 27 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1736 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Social and Equity

ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඞ් මරණයක් වාර්තා වී නොමැති බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. එවැනි දිනයක් වාර්තා වුයේ දින ගණනාවකට පසුවයි. කොවිඞ් දෙවන රැුල්ලේ ව්‍යාප්තියද සමග මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ මරන සංඛ්‍යාව 464ක්. එය මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින්ගෙන් සියයට 0.5ක්.

Social and Equity

දේශපාලන පළිගැනීම් පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලා නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරුවරයාට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කිසියම් අපහාසයක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින්.

Social and Equity

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට ඉකුත්දා තීරණය කෙරුණද මේ දක්වා එම වැටුප ලබානොදෙන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදි හෙළි වුණා. ඉකුත් පෙබරවාරි 8 වනදා පැවති තීරණාත්මක සාකච්ඡුාවේදී එකඟතාවය පළ වුණේ වතු කම්කරුවෙකුට මූලික දෛනික වැටුප රුපියල් 900 ක් ද අයවැය මගින් පිරිනැමුණු රුපියල් සියයක ප‍්‍රසාද දීමනාවද සමග රුපියල් දහසක වැටුපක් ලබාදීමටයි.

Social and Equity

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් ගතවූ පැය 24තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින්, ගුවන් මගීන් 1,429 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා තිබෙනවා. ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 20 කින්, ගුවන් මගීන් 855 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

Social and Equity

වාරියපොල මාමුණුව පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක් හටගෙන තිබේ. අදාළ ගිනි ගැනීම ඊයේ (01) සවස සිදුව තිබෙන බව වාරියපොල පොලිසිය සඳහන් කර ඇත.

Social and Equity

හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාව අවසන් කරන සේවකයන්ට රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීම පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මකය.

Social and Equity

කැලණි, මහවැලි හා කළු යන ගංගා දැඩි ලෙස දූෂණයකට ලක්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදී සොයා ගෙන ඇත.

Social and Equity

The Court of Appeal has ordered that the revision bail applications filed by former Director of the Criminal Investigation Department (CID) Shani Abeysekara and former Sub Inspector of CID Sugath Rohana Mendis attached to the Embilipitiya Police be summoned on 17 March.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (28) දිනයේදී ද මරණ 7ක් සිදුව තිබේ.

Social and Equity

තවත් කොවිඩ් මරණ 05 ක් ඊයේ(26) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Social and Equity

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය රීතීන්ට උපරිම ප්‍රමුඛතාව ලබා දෙමින් 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා.

Social and Equity

Churches in the archdiocese of Colombo is to observe 'Black Sunday' on March 7 where silent protests will be held in the churches of Colombo, Gampaha and Kalutara Districts, calling the authorities to penalize those who are responsible for the Easter Sunday attacks.

Social and Equity

තවත් කොරෝනා 466 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

Social and Equity

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේදී මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කර ඇතැයි කොවිඩ් මර්දන බළකායේ ජ්‍යෙෂ්ඨයකු අනාවරණය කළේය.

Social and Equity

Sri Lanka is ready to consider a singleshot vaccine which has been given approval in the US.

Social and Equity

A total of 315 Sri Lankan expatriate workers stranded in Oman returned to the country last evening from Muscat in Oman, the BIA Duty Manager said.