"මකොළඹ, වේල්ල වීදියේ ගමන් බෑගයකින් හමුවූ 30 හැවිරිදි කාන්තාවගේ හිස කොටස මේ දක්වා සොයා ගෙන නොමැති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් එම කාන්තාවගේ හිස සොයා අඛණ්ඩව පොලිසිය මෙහෙයුම් සිදුකරනු ලබනවා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙහි සාක්ෂි සටහන් වෙළුම් 87ක් අතරින් වෙළුම් 65ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලබාදී තිබේ.
Today Public Health England (PHE) has submitted a pre-print of a real-world study that shows that both the Pfizer and Oxford-AstraZeneca vaccines are highly effective in reducing COVID-19 infections among older people aged 70 years and over, Foreign media reported.
ණය ආපසු ගෙවීම්, පොලී අත්හිටුවීම් ඇතුළු බස් රථ හිමියන් වෙනුවෙන් ලබා දී ඇති අනෙකුත් සහන 2021 අප්‍රේල් මාසයේ සිට තවත් මාස හයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළ කර ඇත.
කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එම දූපතේ වෙසෙන ජනතාව විරෝධය පළ කරනවා. මේ සම්බන්ධයෙන් අද දිනයේදී ඔවුන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
A total of 598 more COVID-19 patients recovered and were discharged today surpassing the total recoveries in the country 80,000.
ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණියා. ඒ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ ලබාදෙන පළමු එන්නත් තොගය ලබන මැයි මස 7 වැනිදා මෙරටට ලැබෙනු ඇති බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ‘අරුණ’ට පැවසුවාය.
වේල්ල විදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක් තුල දමා තිබියදී සොයාගත් හිස නැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී හඳුනාගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර පළමුවෙන් දැක ඇත්තේ වයස්ගත පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳයි.
මෙරට දෙවන පොල් ත්‍රිකෝණය උතුරු නැගෙනහිර දෙපළාත ආශ්‍රිතව සකස් කිරීමට කටයුතු යොදන බව පොල්,කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවැසීය.
Iranaitivu Island in the Gulf of Mannar has been identified as the site to bury the remains of COVID-19 victims in Sri Lanka.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග අපේක්ෂකයකු ලෙස පෙනීසිටි පුද්ගලයකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.
The isolation order in two Grama Niladari Divisions in the Kandy District has been lifted with immediate effect, head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak Army Commander General Shavendra Silva said.
A batch of 266 Sri Lankan expatriates who were unable to return to Sri Lanka due to harassment by their employers, arrived at the BIA from United Arab Emirates (UAE) this morning, Airport Duty Manager said.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටින්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ මන්ද යන්නයි.
ඊයේ (01) දින මහ බැංකු පරිශ්‍රය ඉදිරිපිටදී සිය හිඟ තැන්පතු මුදල් ලබා නොදීමට විරෝධය පළකරමින් ETI සහ ස්වර්ණමහල් තැන්පතුකරුවන් නිහඬ විරෝධයක නිරත විය.
Page 451 of 738