Wednesday, July 09, 2025
Follow Us
දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අදත් වැසි සහිත කාලගුණයක්

අද (15) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම රත්නපුර,කෑගල්ල ,ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

(LNW)