Tuesday, July 08, 2025
Follow Us
දුම්රිය ධාවනයත් පළාත් තුළ පමණයි

දුම්රිය ධාවනය පළාත් තුළට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරිවරයා පැවසුවේ අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය පළාත් තුළ පමණක් ධාවනය කරන බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පනවා ඇති පළාත් සංචරණ සීමා අනුව මෙම තීරණය ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)