Tuesday, July 08, 2025
Follow Us
දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 26 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව ඊයේ (10) නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් ව තිබේ.

එම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව ද සඳහන් ය. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827ක් දක්වා ඉහල ගොස් ඇත.

(Aruna)