Tuesday, July 08, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ ගණන 800 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරටින් තවත් කොවිඩ් මරණ 15ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)