තවත් කොවිඩ් මරණ 4ක් අද (05) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
Signed by K. Kanag-isvaran, Ikram Mohamed, Faisz Musthapha, Upali Gooneratne, Geoffrey Alagaratnam, Romesh de Silva, Wijeyadasa Rajapakshe, Saliya Pieris, Nihal Jayamanna, Upul Jayasuriya and U.R.D. Silva, the team of lawyers requested the BASL Secretary to obtain certified copy of the entirety of the proceedings along with the final report submitted from the President’s Secretary
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදුකරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මඟින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
UNICEF has procured and is delivering the first shipment of 264,000 doses of the AstraZeneca vaccine tomorrow, as part of the first allocation of the 1.44 million doses of COVID-19 vaccines from the COVAX Facility to the Ministry of Health, the organisation said in a statement yesterday.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද(04) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ වැලිගම මිදිගම ප්‍රදේශය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ හෙරොයින් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඇති බවට හඳුනාගෙන තිබෙන බවයි.
රුපියල් කෝටි තිස් නවයක් වැය කර මිල දී ගෙන ඇති ටැබ් පරිගණක අදාළ පාසල්වලටම බෙදා හැරීමට කලින් ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
උප පොලිස් පරීක්ෂකවරයා තරුණිය ඝාතනය කළ හංවැල්ල හෝටලයට පසුගිය 27 වැනිදා සිට මාර්තු 01 වැනිදා දක්වා පැමිණි සියලුදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට හංවැල්ල පොලිසිය පියවර ගෙන ඇත.
මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයාගේ රුධිර සාම්පල් පරික්ෂා කිරීමක් සඳහා අද දිනයේදී ලබාගෙන තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වූ එම රෝගියා මේ වන විට සුවය ලබා සිටියත් ඔහුගේ ශරීරයේ ප්‍රතිදේහජනක පරික්ෂා කිරීම සඳහා අද දිනයේ දී රුධිර සාම්පල් ලබා ගැනීම සිදුකරනු ලැබුවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේදී.
වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (2 වැනිදා) දිනයේ පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇත.
There would be a change in the prevailing dry weather condition from tomorrow, the Meteorology Department said.
ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබාදීමට බ්‍රිතාන්‍යයේ පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"මකොළඹ, වේල්ල වීදියේ ගමන් බෑගයකින් හමුවූ 30 හැවිරිදි කාන්තාවගේ හිස කොටස මේ දක්වා සොයා ගෙන නොමැති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් එම කාන්තාවගේ හිස සොයා අඛණ්ඩව පොලිසිය මෙහෙයුම් සිදුකරනු ලබනවා.
කොළඹ වේල්ල වීදියෙන් ගමන් මල්ලක බහා තිබියදී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සොයා කැලණි ගඟ දෙපස පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් 19 රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ඉවත් කිරීමට විරෝධය පළ කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
ණය ආපසු ගෙවීම්, පොලී අත්හිටුවීම් ඇතුළු බස් රථ හිමියන් වෙනුවෙන් ලබා දී ඇති අනෙකුත් සහන 2021 අප්‍රේල් මාසයේ සිට තවත් මාස හයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළ කර ඇත.
කොවිඩ් ආසාදිත මරණ 05ක් ඊයේ (04) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක් සිදුවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණියා. ඒ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
Page 457 of 744