Saturday, February 07, 2026
Follow Us
පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පද්ධතියට දරාගත නොහැකියි

ටෘත් විත් චමුදිත වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් සිටින බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ දැන් පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පද්ධතියට දරාගත නොහැකි බවත් මේ තත්වය තම සංගමය විසින් මුල සිටම පැවසූ බවත් කිසිවෙකු එය ගැන අවධානය යොමු නොකළ බවත්ය.

(Lankaleads)