කොවිඩ් මරණ 09ක් වාර්තා වෙයි කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් ගණන 696 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ ඊයේ (02) දිනයේ කොවිඩ් මරණ 09ක් වාර්තා වූ බවයි. (Aruna)