Thursday, December 25, 2025
Follow Us
Social and Equity

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට ගෙවිය යුතුව ඇති ඉතිරි තැන්පතු මුදලින් 50%ක් ගෙවීමේ කටයුතු අද (3 වැනිදා) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව ආයතනය විසින් මේ වන විට ගෙවා ඇති 30%ක ප්‍රමාණය සහ ශ්‍රී ලංකා රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර’ ක්‍රමය යටතේ ආවරණය වූ රක්ෂණ වන්දි මුදල හැරුණු කොට ඉතිරි තැන්පතු වටිනාකමින් 50%ක් මෙලෙස ගෙවීමට නියමිතය.

Social and Equity

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වේ.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටිනවා.

Social and Equity

විදෙස් රටවලට පලා ගොස් ඒ රටවල සිට මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් ගත වූ වසර තුළදී ජාත්‍යන්තර රතු නිවේදන (Red Notice) ලබාගෙන ඇත.

Social and Equity

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් පිට පළාත් පාසල් වැසී යාම වැළැක්විය නොහැකි යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (02 වැනිදා) පැවසීය.

Social and Equity

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවූ බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

Social and Equity

Dr. Haritha Aluthge of the Government Medical Officers' Association (GMOA) says that around 1,000 health workers have currently contracted Covid-19, with a significantly increased number of contacts.

Social and Equity

මහියංගනයේ ඇගළුම් ආයතන දෙකක සේවක සේවිකාවන් 75දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

Social and Equity

ආනයන වියදම අඩුකර විදේශ ණය ප්‍රමාණයද අඩු කිරීම අරමුණ කරගනිමිම්; පෞද්ගලික අංශයේ ද සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි.

Social and Equity

The prevailing Covid-19 quarantine process should be reviewed and revised in order to further improve such measures by appointing a special committee, Army Commander General Shavendra Silva said yesterday.

Social and Equity

යුක්රේනයේ සිට ගුවන්යානා දෙකකින් සංචාරකයින් 320 දෙනකු මත්තල ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා මේ බව සඳහන්කර ඇත.

Social and Equity

The highest number of COVID-19 cases recorded within a month was reported last month and that more than 20,000 such cases have been reported in the country with 6,236 infections were identifed in the Colombo District alone.

Social and Equity

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

Social and Equity

At least 25 health workers, who were administered with the COVISHIELD vaccine at the Badulla General Hospital have been reportedly hospitalized following complications after being vaccinated, a hospital spokesman said. (Daily Mirror)

Social and Equity

කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා දැනෙන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි.

Social and Equity

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 10.30 සිට අත්හළ බව වරාය වෘත්තීය සමිති පවසනවා. වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, නෙත් නිවුස් වෙත කියාසිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම පිළිබද විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හළ බවයි.

Social and Equity

The Director General of Health Services has authorised to reopen Elphinstone and Tower Hall Theatres.