Saturday, February 07, 2026
Follow Us
මීටරය දෙක වෙයි

රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථබාවය පිළිබඳ නිර්දේශය වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයින්ගේ නව නිර්දේශය වන්නේ පුද්ගලයින් දෙදෙනෙකු අතර අවම තරමින් මීටර දෙකක පරතරයක්වත් තබාගත යුතු බව ලෙස විශේඥ වෛද්‍යවරිය සඳහන් කරයි.

(Aruna)