Saturday, February 07, 2026
Follow Us
කොරෝනා වාතයෙන් බෝවිම ගැන තවත් අනාවරණයක්

මෙරට ව්‍යාපත්ව වන නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් බෝ විය හැකි බවට හඳුනාගත් පරීක්ෂණ වාර්තා ලැබී ඇති බැවින් ජනතාව මේ මොහොතේ නිසි සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා. නව ප්‍රභේදය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ කරන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ ශ්වසන පද්ධතියට වෛරසයෙන් වැඩි බලපෑමක් ඇතැයි තහවුරු වන බවයි.

(Neth)