Friday, February 06, 2026
Follow Us
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට විවෘතයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) සිට විවෘත කිරීමට තීරණය කර ඇත.

එම ආර්ථික මධ්‍යස්ථානයේ පාලනාධිකරණය සදහන් කළේ හෙට උදෑසන 5.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කර තැබීමට කටයුතු කරන බවයි.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති දැඩි කොන්දේසි මත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එහි පාලනාධිකාරණය වැඩිදුරටත් පැවසීය.

(Aruna)