Tuesday, July 08, 2025
Follow Us
2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න

2020 ඔක්තෝබර් මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ(04) නිකුත් කෙරිණි.

ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය –

ධනරාජ් සුන්දර්බවන් – චාවකච්චේරි හින්දු විද්‍යාලය, යාපනය

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය –

චමල්කා සෙව්මිණි – ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය, දෙහිවල

 

වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය –

අමන්දි මදනායක – සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල

 

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය –

ප්‍රවීන් විජේසිංහ – කොළඹ රාජකීය විද්‍යාලය

 

ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය –

සුසික සඳසර – හොරණ තක්ෂිලා විද්‍යාලය

 

ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය –

අවිෂ්ක චානුක – හොරණ තක්ෂිලා විද්‍යාලය

(Aruna)