Monday, September 22, 2025
Follow Us
Social and Equity

යුක්රේනයේ සිට ගුවන්යානා දෙකකින් සංචාරකයින් 320 දෙනකු මත්තල ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා මේ බව සඳහන්කර ඇත.

Social and Equity

The highest number of COVID-19 cases recorded within a month was reported last month and that more than 20,000 such cases have been reported in the country with 6,236 infections were identifed in the Colombo District alone.

Social and Equity

මෙරට භාවිතයට ගැණෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් ඉල්ලීමක් කර තිබේ.

Social and Equity

At least 25 health workers, who were administered with the COVISHIELD vaccine at the Badulla General Hospital have been reportedly hospitalized following complications after being vaccinated, a hospital spokesman said. (Daily Mirror)

Social and Equity

කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා දැනෙන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි.

Social and Equity

කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථානවලත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් සැරිසරන යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (31 වැනිදා) සිට ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

Social and Equity

සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 10.30 සිට අත්හළ බව වරාය වෘත්තීය සමිති පවසනවා. වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, නෙත් නිවුස් වෙත කියාසිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම පිළිබද විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හළ බවයි.

Social and Equity

The Director General of Health Services has authorised to reopen Elphinstone and Tower Hall Theatres.

Social and Equity

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිස්ත්‍රික්ක විසි පහටම විශේෂ මධ්‍යස්ථාන විසි පහක් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Social and Equity

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටිනවා.

Social and Equity

Health officials yesterday stressed that all COVID-19 patients, even those who show no symptoms, have to be admitted to a hospital or a designated COVID19 treatment centre and cannot be isolated at home, stating that there were over 2,000 beds available for treatment even at this moment.

Social and Equity

කොළඹ තවත් ප්‍රදේශ 05ක හුදෙකලා තත්ත්වය අළුයම 05 සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත සහ පෑලියගොඩ පොලිස් වසමේ ගඟ බඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත යන ප්‍රදේශද අළුයම 05සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ඇති. වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස හා ඇන්ඩෲස් පාර ද හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

Social and Equity

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවූ බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

Social and Equity

COVAX, led by the World Health Organization (WHO), Coalition for Epidemic Preparedness Innovations (CEPI), and Gavi, will begin to provide participant countries with COVID vaccines this month, but supply will be limited to a small quantity.

Social and Equity

Health officers of the Colombo Municipal Council have begun conducting random Rapid Antigen Tests across Colombo city and this will continue until further notice, Chief Medical Officer of Health of the CMC, Dr. Ruwan Wijemuni told Daily Mirror yesterday.

Social and Equity

ආනයන වියදම අඩුකර විදේශ ණය ප්‍රමාණයද අඩු කිරීම අරමුණ කරගනිමිම්; පෞද්ගලික අංශයේ ද සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි.

Social and Equity

2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Social and Equity

Rights activists and victims are hoping the High Commissioner for Human Rights Michelle Bachelet will raise the Government’s mandatory cremations policy for all corona virus-related deaths during her oral submission on 24 February, after the issue was highlighted in her report on Sri Lanka released last Wednesday.