Friday, February 06, 2026
Follow Us
කළු ගග ද්‍රොණියේ ඉහළ ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු, කැළණි, නිල්වලා ඇතුලු ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කළු ගග ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදී සුළු ගං වතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස් පී සී සූගීෂ්වර පැවසුවේ.

(Neth)