කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම විසින් අත්පත් කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ 51%ක කොටස් අයිතිය සහිතව ජපානයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගනිමිනි. ඒ අනුව එම ණය මුදලෙන් 49%ක් ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට ගෙවීමට සිදුවේ.
අසාධාරණ විනය ක්‍රියාමාර්ග වලට විරෝධය පළකිරීමට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියි.
මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන් නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන අටක් සති දෙකක් ඇතුළත ආරම්භ කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.
මෙරට ජනගහනයෙන් සියයට 50 කට කුමන හෝ දන්ත රෝගයක් පවතින බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ පැවසුවේ වයස අවුරුදු පහේ දරුවන්ගෙන් සියයට 63කට දන්ත කුහර පවතින බවයි.
Former Director of the Criminal Investigations Department SSP Shani Abeysekera and two others, arrested on charges of providing false evidence, have been further remanded till the 31st of March.
2020 වසරේ මුල් කාර්තුව අවසන් වන විට මෙරට රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව හාරලක්ෂ අසූදහය ඉක්මවා තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවුසවේ ඒ හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් කාර්යයාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළා.
Director General of the National Blood Bank, Dr. Laxman Edirisinghe said COVID-19 was not communicable through the blood and that the blood donated by the people would not create any health hazard.
Former Sri Lankan fast bowler Chaminda Vass has withdrawn his resignation from the post of Fast Bowling Consultant of Sri Lanka Cricket.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 3ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ළබන සතියේ දීප ව්‍යාප්ත වර්ජනයක නිරතවන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ.
මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88238ක් දක්වා ඉහළ නැඟ තිබේ.
පොදු ප්‍රවාහන බස් සේවා වෙනුවෙන් විද්‍යුත් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයක් සඳහා සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් රජයට කොන්දේසි පහක් ඉදිරිපත් කර තිබේ.
එළඹෙන උත්සව සමයේ ව්‍යාජ නෝට්ටු සංසරණය වීමේ වැඩි අවධානමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ක්‍රිකට් ආයතනය පාලනය කරන පුද්ගලයන් දැන් වසර ගණනාවක් තිස්සේ එම තනතුරුවලට කටයුතු කරන බවත්, ඉදිරියේදී පැවැත්වෙන නිළවරණයෙන්ද ඔවුන් නැවතත් පත්වනු ඇති බවත් හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතා පවසනවා. ඔවුන්ගේ පරිපාලනය යටතේ වසර ගණනාවක් තිස්සේ කඩා වැටුණු ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී යළි නිවැරදි මාවතට වැටෙනු ඇතැයි කිසි ලෙසකින්වත් බලාපොරොත්තු විය නොහැකි බවද රණතුංග මහතා පවසනවා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේදී නිරෝධායනය විය යුතු කාල සීමාව වහාම වෙනස් කිරීමට කොවිඩ් මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය උපදෙස් නිකුත් කර ඇත.
මාර්තු 17 ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට අලුත් පරිච්චේදයක් එක්කළ සුවිශේෂී දිනයක්. මේ මතකාවර්ජනය ඒ පිළිබදවයි.
ඊයේ (15) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බව පවසා සිටියහ.
Page 445 of 738