පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
Allowing the appeal made to the UK High Court by Major General Priyanka Fernando, the former Minister Counsellor (Defence) of the Sri Lanka High Commission against the judgement of the Westminster Magistrates’ Court on him, the High Court today quashed his conviction by the Magistrates’ Court on December 06, 2019 and acquitted him.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා තෙවන වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම් යොමු කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා. ඒ, මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
අලුත්වැඩියා කටයුත්තක් සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අංක 2 දරන ඒකකය අප්‍රේල් 10 වැනිදා සිට දින 21 ක් වසා දැමීමට තීරණය කර ඇත.
Facebook's platforms including WhatsApp, Messenger and Instagram were down for thousands of users on March 18, according to outage tracking website Downdetector.com. Downdetector tracks outages by collating status reports from a series of sources, including user-submitted errors on its platform. The outages might be affecting a larger number of users.
ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන සමාගම වන එයාර් බස් (Air bus) ආයතනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක (රු. කෝටි 20,000ක) වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා ඇත. එයාර්බස් සමාගම සමග සිදුකළ ආන්දෝලනාත්මක ගනුදෙනුවේදී ශ්‍රීලංකන් ගුවන් සමගාමට සිදුවූ අලාභය, කීර්තිනාමය අහිමිවීම සහ පිරිවැය ප්‍රතිපූර්ණය කරගැනීම යන කරුණු වෙනුවෙන් මෙම වන්දි මුදල ඉල්ලා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ අරුණට පැවසීය.
අපරාධකරුවන් වර්ගීකරණය කර වෙන්කර කැඳවීමේ නව වැඩපිළිවෙලක් සියලුම බන්ධනාගාරවල ළඟදීම ඇරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා (21) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ද කොවිඩ්-19 එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.
මොහමඩ් සහරාන් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කණ්ඩායමේ කාන්තා අංශයට අයත් විසිහයදෙනකු ආගම වෙනුවෙන් මියදෙන්නට පුහුණුව ලබා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කලැයි චෝදනා එල්ලවී සිටින යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජුනි මස 09 වනදා යළි ඇරඹීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියමකර ඇත.
කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන විය යුතු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
The health guidelines to be adhered by people during the upcoming Sinhala-Tamil New Year season would be issued in the near future, Director General of Health Services Dr. Asela Gunawardena said today.
රටේ පවතින තත්වය හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් 19 එන්නත ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
The Army is to be deployed to flush out criminals and curb the crime wave in Sri Lanka.
කොළඹ මහ නගර සභා සීමාවේ ඇති වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සතියක් තුළදී ලබා දී අවසන් කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි.
The railway trade unions today decided to call off their trade union action after a favourable response following the discussion with the transport Minister a short while ago, Locomotive Engine Operators' Union (LEOU) Secretary Indika Dodangoda said.
Page 444 of 738