Friday, February 06, 2026
Follow Us
ඉදිරියේදී සිදුකරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙල ගැන පැහැදිලි කිරීමක්

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව සෑම මසකම මෙරට පුද්ගලයින් ලක්ෂ 05කට වැඩි පිරිසකට ඉදිරියේදී ලබා දිය හැකි බව ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නෙත් නිවුස් වෙත කියා සිටියේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියද අඩු වන බව විද්‍යාත්මකව පැහැදිලි කර ඇති බවයි.

එන්නත්කරණ වැඩිපිළිවෙල සම්බන්ධයෙන් පැතිර යන කටකතාවලට නොරැවටෙන ලෙසයි මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

(Neth)