Friday, February 06, 2026
Follow Us
මහනුවර ‍පොලිස් මුලස්ථානයේ 60කට කොවිඩ්

මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.

පී සී ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වීමෙන් පසු ඔවුන් සියලු දෙනා මේ වන විට සෞඛ්‍ය උපදෙස් මත බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවස්න සංකීරණයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බවද පොලීසිය සඳහන් කළේය.

ආසාදිත වූ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි

(Aruna)