Saturday, July 12, 2025
Follow Us
බේකරි හිමියන් රජයෙන් සහන ඉල්ලයි

රට තුළ පවතින කොරෝනා අවදානම හේතුවෙන් බේකරි කර්මාන්තයේ නිරත සියයට 70 ක පමණ පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියේ රටේ පවතින අවදානම පහව ගිය පසු පීඩාවට පත් බේකරි හිමියන්ට ආණ්ඩුවෙන් සහනයක් ලබාදිය යුතු බවයි.

(Neth)