Monday, September 22, 2025
Follow Us
Social and Equity

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -1 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 887 දෙනෙකු හඳුනා ගනු ලැබූවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

Social and Equity

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ නව ආසාදිතයින් රෝහල් කරා ගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

Social and Equity

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1133දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Social and Equity

වගා බිම්වලට හානි කරන රිලව් ඇතුළු සතුන් වන්ද්‍යකරණයට ලක් කිරීමට දරන උත්සාහයට පරිසර සංවිධාන දැඩි විරෝධය පල කරනවා. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ වගා බිම්වලට හානි කරන බව පවසමින් වල් ඌරා, රිලවුන්, වඳුරන්, මොනරුන් හා ඉත්තෑවන් වැනි සතුන්ගේ ගහණය අඩු කිරීමටයි.

Social and Equity

Government Medical Officers Association (GMOA) has warned that it has received information on a series of Valentine parties organised through the Facebook and the internet during the next weekend and that it could worsen the prevailing threat of COVID-19 pandemic.

Social and Equity

ගත වූ ජනවාරි මාසය තුළ ලාදුරු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Social and Equity

The COVID-19 positive rate in the country has increased twice the rate of the patients recorded in the previous month, the Government Medical Officers' Association (GMOA) said.

Social and Equity

A total of 1,625 frontline workers yesterday received the Oxford-AstraZeneca vaccine as part of the ongoing COVID-19 immunisation campaign in the country.

Social and Equity

අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගත් බව වාර්තා වේ.

Social and Equity

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය පෙබරවාරි මස 08 වන දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (18 ) නියෝග කළේය.

Social and Equity

කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉතා ජනප්‍රිය පෞද්ගලික රෝහලක් මෙන්ම වෛද්‍යය පරීක්ෂණ වලදී නිරවද්‍යයම පරික්ෂණ සපයන්නේ යැයි පවසන රෝහලක පීසීආර් පරීක්ෂණ කිරීමේදී රුපියල් අටදහසක මුදලක් රෝගීන්ගෙන් අයකරණ බව වාර්තා වේ.

Social and Equity

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මේ රජය බලයට පත් කිරීමට අනුග්‍රහය දැක්වූ බලවේගවලින් 99%ක්ම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි වූ නිසා එම තීරණය අවලංගු කිරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දුන්නේය.

Social and Equity

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් අද (08) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් එකඟතාවයට පැමිණෙන බවයි.

Social and Equity

The Inter-Provincial Private Bus Association (IPPBA) and Lanka Private Bus Owners' Association (LPBOA) said that they would go for the scheduled countrywide strike on Monday (8) midnight, after the discussion with Money & Capital Market and State Enterprise Reforms State Minister Ajith Nivad Cabraal today.

Social and Equity

කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැමිණ මුදල් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් එලෙස කොල්ලකා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Social and Equity

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, වතු හාම්පුතුන්, වතු කම්කරුවන් හා රජයේ පාර්ශවය අතරයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Social and Equity

A 18-hour water cut will be imposed for several areas in Wattala from 10pm tomorrow (Monday 8) to 4pm on Tuesday (9), National Water Supply and Drainage Board (NWSDB) said today.

Social and Equity

Veteran Sri Lankan actress Miyuri Samarasinghe has passed away today (06) at the age of 81.