Monday, September 28, 2026
Follow Us
කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි

කොවිඩ්-19 ආසාදිත මරණ 43ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර මේ සමග කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 43න් 23 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 20දෙනා පිරිමි පුද්ගලයන් ය.

(Aruna)