කොවිඩ් ආසාදනය වූ තවත් 36ක් මියයයි කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1441ක දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)