Tuesday, December 23, 2025
Follow Us
Social and Equity

වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හෙට (11) හ්ඩින රාත්‍රී 10.00 සිට පසුදා (12) දින උදෑසන 6.00 දක්වා විවෘත කර ජලාශය හිස් කරන බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.

Social and Equity

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Social and Equity

එක් පුද්ගලයෙකු සදහා දිනකට නිර්දේශිත ලූණු ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් වැඩිපුර පරිභෝජනය කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රබල සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව ඇතැයි වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. එක් පුද්ගලයෙක් සදහා දිනකට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ලූණු ප්‍රමාණය ග්‍රෑම් 5ක්. එහෙත් ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය දිනකට ග්‍රෑම් 9 සිට 12 දක්වා ඉහළ අගයක් ගන්නා බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සදහන් කළේ.

Social and Equity

දඹුල්ල සීගිරිය මයිලත්තාව ප්‍රදේශයේ ඇති ඉඩම් කූට ලේඛන සකසා පිටස්තර අයට පවරාදීමේ සිද්ධිය සම්බන්ධව මාතලේ පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ඊයේ (9වැනිදා) මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාට සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී තිබේ.

Social and Equity

උතුරු මැද පළාතේ බහුතරයක් පාසල්වල වැසිකිළි පහසුකම් නොමැතිකමින් පාසල් සිසුන් වකුගඩු රෝගීන් වීමේ අවදානමට ලක්ව ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පැවැසුවේය.

Social and Equity

පිටකොටුව ප්‍රධාන බස්නැවතුම්ළපොළ, කොටුව දුම්රිය ස්ථානය සහ මරදාන දුම්රිය ස්ථානයේ සී.සී.ටී.වී කැමරා සියල්ල අක්‍රිය වී ඇතැයි අනාවරණය වේ.

Social and Equity

රජය විසින් ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙම මස තුළ දිවයිනට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පවසයි.

Social and Equity

Herd immunity has partially helped contain Covid infections in Colombo, the Colombo Municipal Council (CMC) said.

Social and Equity

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමේ වරදට අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අපේක්ෂා කරන පුද්ගලයන් ගැන තීරණයක් ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අප්‍රේල් 16 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා ඊයේ (8 වැනිදා) නීතිපතිවරයාට නියෝග කළේය.

Social and Equity

In relation to the Writ Application filed by His Eminence Malcolm Cardinal Ranjith, Attorney General Dappula de Livera has directed the IGP to conduct investigations into the importation of several swords, daggers & other such weapons into the country & deal with the suspects according to law, the AG’s Coordinating Officer said.

Social and Equity

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ සම්බන්ධකර මේ දිනවල ප්‍රචාරය වන දඹුල්ලේ ඉඩමක් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී නිල ප‍්‍රකාශයක් නිකුත් කරන බව කුමාර් සංගක්කාර මහතා පවසා සිටී.

Social and Equity

පණ්ඩිත් ඩබ්ලිව් . ඩී අමරදේව සූරීන්ගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත විය.

Social and Equity

ප්‍රහාරයට සෘජුව වගකිව යුත්තත් ආධාර අනුබල දුන් පිරිස් සහ තම රාජකාරි නොතකා ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලතල සහ නිදහස ලබාදෙන ලෙස අවධාරණය කරමින් ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව කතෝලික රදගුරු මණ්ඩළය ඊයේ (09) දින පස්වරුවේ නිවේදනය කර තිබේ.

Social and Equity

කොළඹ වේල්ලවීදියෙන් හමුවූ හිස නොමැති කාන්තා මළසිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවගේ බව ඩී එන් ඒ පරීක්‍ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

Social and Equity

The Serum Institute in India, yesterday confirmed that it will deliver 500,000 doses of the Covishield Astra Zeneca vaccines to the State Pharmaceutical Corporation (SPC) in March and will deliver a further 500,000 doses during the month of April, while health authorities said the second dose of the Astra Zeneca would be administered to the public on time.

Social and Equity

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

ආසාදිතයින් වාර්තා වීම අඩුවූ පමණින් කොවිඩ් අවදානම මෙරටින් පහව ගොස් ඇතැයි අනුමාන කළ නොහැකි බව බලධාරීන් මෙන්ම මහජනතාවද අවධාරණය කර ගත යුතු යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

Social and Equity

කොවිඩ් ආසාදිතව මියගිය 7 දෙනෙකුගේ දේහ අද (08) දිනයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.