Sunday, February 08, 2026
Follow Us
Social and Equity

උත්සව සමයේ අලෙවි කිරීමට සුදානම් කළ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු අයික්‍රීම්,යෝගට්, චොකලට් බටර් ඇතුළු ආහාර තොගයක් විනාශ කළ බව පැලවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කේ.කේ.ඒ.මධුජිත් මහතා සඳහන් කර තිබේ.

Social and Equity

No matter what are the difficulties the Government experiences, they have no right to increase the fuel or domestic gas prices, Ceylon Petroleum Corporation's (CPC) Jathika Sevaka Sangamaya wing's (JSS) Secretary Ananda Palitha said.

Social and Equity

පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වී මෝල් තුනක හා මධ්‍යම පරිමාණ මෝල් හතරක ඉදිරි මාස 4-8 දක්වා වූ කාලය සඳහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

Social and Equity

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15,000ක් මේ වන විට හඳුනාගෙන ඇති නමුත් ඔවුන් එම අවදානම් තැන්වලින් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්‌යේසණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.

Social and Equity

යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.

Social and Equity

පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

Social and Equity

මෙරට ගෑස් මිල ගණන් ඉහල දැමිය යුතු බව ගෑස් සමාගම් පවසනවා. ඔවුන් කියා සිටියේ ලබන මාසයේදී ගෑස් මිල වැඩි නොකළහොත් සිය ව්‍යාපාර දැඩි අර්බුධයකට පත්වන බවයි. ඒ, දිගින් දිගටම ලෝක වෙළදපොලේ ගෑස් මිල ගණන් ඉහල යාම හේතුවෙන්. ලබන මාසයේදීද තවදුරටත් ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහල යනු ඇති බවටයි ගෑස් සමාගම් විශ්වාසය පළ කරන්නේ.

Social and Equity

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15000ක් මේ වන විට හඳුනාගෙන ඇත.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසනවා. එම පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියාසිටියේ.

Social and Equity

වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 31 වැනි දා රාත්‍රී 10.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Social and Equity

වෙළදපොලේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත් දැයි සොයා බැලීම සදහා පොල්තෙල් සාම්පල ලබාගැනීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර පැවසුවේ මෙරටට ආනයනය කර ඇති බවට හදුනාගත් පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් වෙළද පොලට මුදාහැර නොමැති බවයි. එහෙත් මහජනතාව තුළ පවතින සැක දුරු කිරීම සදහා පොල්තෙල් සාම්පල පරීක්‍ෂණ සදහා යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Social and Equity

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වස විස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Social and Equity

අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක් තුල සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

Social and Equity

ඉකුත් වසර දෙකක කාලය තුළ අලි මිනිස් ගැටුම් වැළැක්වීම සදහා අලි වැට ඉදිකිරීමට රුපියල් කෝටි 49 ක් වැය කළද එමගින් අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුව නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ වී තිබෙනවා.

Social and Equity

කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් යාපනය නගරයේ වීදි දෙකක් හුදෙකලා කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

A security plan has not yet been discussed for the Colombo Port City, officials said.

Social and Equity

තවත් කොවිඩ් මරණයක් ඊයේ(26) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවළගේ දරුවන් තිදෙනා භාර ගැනීමට අම්පාර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ ඉදිරිපත් වී ඇත.