මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 29දෙනෙකු මියගොස් තිබේ.
එම මරණ මැයි මස 17 සිට ජුනි මස 01 දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1566ක් දක්වා ඉහළ ගොස් ඇත.
(Aruna)